ඇල්ල ඛේදවාචකයේ දේහයන් නොමිලේම ප්‍රවාහනය කර දුන් මුස්ලිම් ප්‍රජාව

Report

ඇල්ල - වැල්ලවාය ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ ඔවුන්ගේ පවුල් වෙත භාරදීමට අනතුර සිදුවූ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව කටයුතු කර තිබෙනවා.

රජයේ නිලධාරීන් කොටසකට උපරිම පහසුකම් - ඇමති නලින්ද පොරොන්දු වෙයි

රජයේ නිලධාරීන් කොටසකට උපරිම පහසුකම් - ඇමති නලින්ද පොරොන්දු වෙයි

ඒ අනුව සිද්ධිය වූ ප්‍රදේශයේ සිට අදාළ මියගිය පිරිසගේ ඥාතීන් වෙත මෙම මෘත දේහ භාරදීමට ඔවුන් කටයුතු කර තිබුණා. ඊට කිසිදු මුදලක් අය නොකරයි මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ.

දියතලාව පල්ලියේ සහ එම ප්‍රදේශයේ මරණාධාර සමිතිවලද සහය ඇතිව සපයා ගත් වාහන 6කින් මෙම දේහයන් ප්‍රවාහනය කිරීම ඔවුන් සිදුකර තිබුණා.

මහින්ද මහත්තයට වඩා මේ රට හදයි කියලානේ පැන ගෙන ගිහින් ඡන්දේ දුන්නේ කෝ ඉතින් කෙරුවද අහන ජොන්ස්ටන්

මහින්ද මහත්තයට වඩා මේ රට හදයි කියලානේ පැන ගෙන ගිහින් ඡන්දේ දුන්නේ කෝ ඉතින් කෙරුවද අහන ජොන්ස්ටන්