මහින්ද මහත්තයට වඩා මේ රට හදයි කියලානේ පැන ගෙන ගිහින් ඡන්දේ දුන්නේ කෝ ඉතින් කෙරුවද අහන ජොන්ස්ටන්

Report

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වත්මන් ආණ්ඩුවේ කල්කිරියාව සම්බන්ධයෙන් වේදිකාවක අදහස් දක්වා තිබෙනවා.

ඒ අනුව ඔහු එහිදී සඳහන් කළේ,

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

"හොරු හොරු හොරු කියල ඉවර වෙලා රටේ ජනතාවට දැනෙන්න සේවාවක් කරපු මහින්ද මහත්තයා ඇතුළු රජයට මඩ ගැහුවා,වෛරය වැපිරුවා, අදක්ෂයෝ පාලනයට ගෙනාවා, වැඩ බැරි නායකයොන්ට ඡන්ද දීලා ජනතාවගේ අනාගතය විනාශ කෙරුවා, අවුරුද්දට ආපහු බැලුවොත් මේ රටට මොනවද කරලා තියෙන්නේ කියලා ජනතාව බලාපොරොත්තු වුණේ මහින්ද මහත්තයට වඩා මේ රට හදයි කියලා හැබැයි එහෙම දෙයක් වෙලා නෑ නාමල් පාර්ලිමේන්තුවේ කතා කෙරුවොත් ඇමතිවරු කුලප්පු වෙනවා ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ මෙලෝ දෙයක් කරන්නේ නැති මෙලොව සැලැස්මක් නැති කතාව විතරයි, වැඩ බැරි නායකයෝ අපිව බය කරලා විපක්ෂ ආපස්සට හරවන්න හදනවා නම් කැලේ නීතිය පෙන්නලා යුනිෆෝම් එක පෙන්නලා අපිව ආපස්සට හරවන්න හිතෙනවා නම් මේ ලෝකේ කිසිම රටක් එහෙම සාර්ථක වෙලා නෑ" යනුවෙන්.

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි