22 හැවිරිදි තරුණයෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක යන්ත්‍රයකට හසුවීමෙන් මිය යයි..

Police spokesman Sri Lanka Police Kalutara Accident
By Aruna Jun 05, 2023 12:09 AM GMT
Aruna

Aruna

Report

කළුතර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක යන්ත්‍රයකට හසුවීමෙන් එහි සේවකයකු මියගිය අවාසනාවන්න පුවතක් වාර්තා වනවා.

රෙදි මත මුද්‍රා තබන මුද්‍රණ යන්ත්‍රයක් ක්‍රියා කරමින් සිටියදී ඔහු එම අනතුරට මුහුණ පා ඇති බවයි පොලීසිය පවසන්නේ.

විසි දෙහැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ මියගොස් ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now