ලෝකෙ ලොකුම ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබහී - හේතුව මෙන්න

Report

ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ - 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට හදිස්සියේ ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (20) රාත්‍රියේ මෙම හදිසි ගොඩ බැස්සවීම සිදුකර ඇති බව සඳහන්.

ඒ එහි ගමන්ගත් ගුවන් මගියෙකු හදිසියේම අසනීප වීම හේතුවෙන්. අනතුරුව එම මගියා වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් රොහල් ගතකර ඇත.

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අද රැළියට එන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත් මෙසේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇත්තේ ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ ගුවන් යානයක්.

ඒ ඊයේ රාත්‍රි 7.15ට පමණයි. අනතුරුව රාත්‍රී 9.20ට පමණ නැවතත් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

රියදුරන්ට ලකුණු දෙනවලු - මේක කරොත් රියදුරු බලපත්‍රය අවලංගු වෙන්න පුළුවන්

රියදුරන්ට ලකුණු දෙනවලු - මේක කරොත් රියදුරු බලපත්‍රය අවලංගු වෙන්න පුළුවන්

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්

ජපානයේ සංචාරය සහ සී ෆුඩ්වලට තහනමක්