රියදුරන්ට ලකුණු දෙනවලු - මේක කරොත් රියදුරු බලපත්‍රය අවලංගු වෙන්න පුළුවන්

Report

අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කර ඇත්තේ එළඹෙන වසරේ සිට රියදුරන් සඳහා ලකුණු ක්‍රමයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.

වැඩිදුරටත් දැනට ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වන වාහන දඩ ඔන්ලයින් ගෙවීමේ ක්‍රමවේදය මෙම වසර අවසානය වන විට රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

වාහන පදින ඔබට සුභ ආරංචියක් ලබන මාසෙන් ආරම්භයි

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වාහන වලට වැරදි වලට දඩුවම් ලකුණු ලබාදීමෙන් පසු උපරිම ලකුණු සීමාව ඉක්මවා වගේ විට රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීම හෝ අවලංගු කිරීමට ලොව බොහෝ රටවල් ක්‍රියාත්මක කරයි.

ශ‍්‍රී ලංකාවට ද හඳුන්වා දීමට යෝජනා වී ඇත්තේ ඒ හා සමාන ක්‍රමවේදයක් බව ඔහු පවසයි.  

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න