රැකියා සිහිනයත් අරන් පුතා යන්නම ගිහින්..

By Piyumika Jul 25, 2024 08:47 AM GMT
Report

සම්මුඛ පරික්ෂණයක් සඳහා සහභාගීවීමට ගිය තරුණයෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වු අවාසනාවන්ත පුවතක් වර්තා විය.

වසර 55 කට පසුව MV Noongah අභිරහස විසදේ ..

වසර 55 කට පසුව MV Noongah අභිරහස විසදේ ..

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ක තරුණයෙකි .

ඔහු සම්මුඛ පරික්ෂනයට සහභාගී වීමට නගරයට ඇරලවා ඇත්තේද පියා විසිනි.

නාවික හමුදාවට පහරදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් පලා යයි..

නාවික හමුදාවට පහරදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් පලා යයි..

පානදුර සිට මරදාන බලා ධාවනය වන දුම්රියේ මෙම තරුණයා ගැටී ඇති අතර මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබේ .