අත්අඩංගුවට ගත්ත කෙනා ලග තිබ්බ දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

Report

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඊයේ (27) සමත් විය.

අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..(PHOTOS)

අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..(PHOTOS)

පොලීසිය සඳහන් කළේ මෙම ගජමුතුවල වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වන බවයි.

බලන්නකෝ පොලිස් ලොක්කෝන්ගේ වැඩ කිඩ ගැන කියල ලියුමක්ම යවලා ..දැන් නම් ලේසි වෙන්නේ නෑ..

බලන්නකෝ පොලිස් ලොක්කෝන්ගේ වැඩ කිඩ ගැන කියල ලියුමක්ම යවලා ..දැන් නම් ලේසි වෙන්නේ නෑ..

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.