ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්
By Mithu
දේශයේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කියන්නේ සුවහසක් ගනුදෙනුකරුවන්ගේ ප්‍රධාන තෝතැන්නක්.බොහෝ දෙනෙක් තමන්ගේ ඉතුරුම් ගිණුම් ඇතුළු ගිණුම් රැසක් ලංකාවේ බැංකුවේ පවත්වාගෙන යනවා.
එවගේම බැංකු පද්ධතිය දියුණුවත් සමඟම online banking system හඳුන්වාදීමත් එක්කම මූල්‍යමය වංචාවන් නිරන්තරයෙන්ම සිදුවෙන්න පටන් ගන්නවා.එනිසාම ලංකාවේ බැංකුව සිය පාරිභෝගිකයන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.
එම දැනුම්දීම පහතින් උපුටා දැක්වේ.
"විශේෂ දැනුම්දීමයි! කිසිවිටකත් ඔබේ OTP අංකය තවත් පාර්ශවයක් වෙත ලබා නොදෙන්න. ඔබගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න! අන්තර්ජාලය හරහා සිදුවන වංචනික ක්‍රියාවන් හේතුවෙන් ලබාදෙන දැනුම්දීමකි."