මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

Sri Lankan Schools Latest Headlines Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan Jun 05, 2025 04:08 AM GMT
Shehan

Shehan

Report

2025 ජුනි 6 සහ 2025 ජුනි 9 යන දිනවල මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම ඉදිරියේදී සිදුකරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

හරීන්ගේ ෆෑන්ස්ලා හරීන්ට වහ වැටිලා ඉන්නේ.. මෙන්න අලුත් වීඩියෝව..

හරීන්ගේ ෆෑන්ස්ලා හරීන්ට වහ වැටිලා ඉන්නේ.. මෙන්න අලුත් වීඩියෝව..

රජයේ මුස්ලිම් පාසල්වල 2025 වසරේ පළමු වාරය අවසන් වීම හේතුවෙන් ජුනි 26 සහ 27 යන දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කර තිබුණද, එම දින දෙකේදී පාසල් කටයුතු සුපුරුදු පරිදි සිදුකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්


Gallery
ReeCha