ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

The Bank of Ceylon Sinhala news
By Mithu Jun 04, 2025 01:57 PM GMT
Mithu

Mithu

Report

දේශයේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කියන්නේ සුවහසක් ගනුදෙනුකරුවන්ගේ ප්‍රධාන තෝතැන්නක්.බොහෝ දෙනෙක් තමන්ගේ ඉතුරුම් ගිණුම් ඇතුළු ගිණුම් රැසක් ලංකාවේ බැංකුවේ පවත්වාගෙන යනවා.

 

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

එවගේම බැංකු පද්ධතිය දියුණුවත් සමඟම online banking system හඳුන්වාදීමත් එක්කම මූල්‍යමය වංචාවන් නිරන්තරයෙන්ම සිදුවෙන්න පටන් ගන්නවා.එනිසාම ලංකාවේ බැංකුව සිය පාරිභෝගිකයන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

 

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

එම දැනුම්දීම පහතින් උපුටා දැක්වේ.

තමන්ගේ පාර්ට්නර්ගේ කතාව කියන ගයාත්‍රි ඩයස්..

තමන්ගේ පාර්ට්නර්ගේ කතාව කියන ගයාත්‍රි ඩයස්..

"විශේෂ දැනුම්දීමයි! කිසිවිටකත් ඔබේ OTP අංකය තවත් පාර්ශවයක් වෙත ලබා නොදෙන්න. ඔබගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න! අන්තර්ජාලය හරහා සිදුවන වංචනික ක්‍රියාවන් හේතුවෙන් ලබාදෙන දැනුම්දීමකි."

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

ජනපති චන්දෙට කලින් ඩයස්පෝරාව හම්බෙලා- මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ජනපති චන්දෙට කලින් ඩයස්පෝරාව හම්බෙලා- මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

ReeCha