අද සවස 2 සිට ක්‍රියාත්මක වන පරිදී විශේෂ නිවේදනයක්
Sri Lanka Police
Latest Headlines
Sinhala news
gagana news
SriLanka News - Gagana
By Kaushi
අද (3) දින පස්වරු 2 සිට 7 වන තෙක් තුන්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය දක්වා හයිලෙවල් මාර්ගයට බර වාහන ඇතුළු කිරීම සීමා කර ඇත.
මෙසේ එම මාර්ගය සීමා කර ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවත්සර සැමරුම හේතුවෙන් බව වාර්තා වේ.
