වෙඩි තැබීමකින් 10ක් ජිවිතක්ෂයට.. (VIDEO)
By krishani
අමෙරිකාවේ කළු ජාතිකයන් බහුලව වාසය කරන නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නගරයේ සුපිරි වෙළෙඳසැලක සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 18 හැවිරිදි සුදු ජාතික තරුණයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
විඩියෝ දර්ශන - Eyewitness News ABC7NY Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |