අලුයම වැස්සත් එකක්කම ගෙට ගොඩ වූ පාසල් සිසුවාගේ මාරයා..

Report

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දාසය හැදිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇතිඇති බව පොලිසිය කියයි.

මහ දවල් මැද්දේ මොකක්ද මේ තුවායක් ඇඳගෙන නටන නැටුම ..සියලු පිරිමින්ට සුභත් පතලා ..(VIDEO)

මහ දවල් මැද්දේ මොකක්ද මේ තුවායක් ඇඳගෙන නටන නැටුම ..සියලු පිරිමින්ට සුභත් පතලා ..(VIDEO)

එසේ මියගොස් ඇත්තේ ඩීඑම් සෙනර ඩිල්ෂාන් නමැති පාසල් සිසුවෙකි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පණිවිඩයක්

අද (20) අලුයම 4.30 ට පමණ පස්කන්ද නිවසට කඩා වැටී ඇතිි අතර නිවසේ නිදා සිටි පාසල් සිසුවා පස් සහ නිවසේ බිත්ති අතර සිරව සිටියදී ගොඩ ගෙන මැදමහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.