බලපත් නැතිව මැණික් ගැරූ පුද්ගලක් අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Magistrate Court
By Hashini
බලපත්‍ර නොමැතිව මස්කෙළිය බ්‍රවුන්ස්වික් වත්තේදී මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 36ක මස්කෙළිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
ඔහු සතුව තිබී මැණික් ගැරීමට යොදා ගත් උපකරණ තොගයක් ද මස්කෙළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු මේ මස 19වන දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
