පාර්ලිමේන්තු මුලසුන දැරීමේ බලතල පිළිබද නිවේදනය..

Report

10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙතන බව පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජන්ද නිවාඩුවට ගමේ ගිය අයට ආපසු එන්න අද සිට බස් සේවා..

ජන්ද නිවාඩුවට ගමේ ගිය අයට ආපසු එන්න අද සිට බස් සේවා..

ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබයි. මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ඇත.

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ බවලතුන්..

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ බවලතුන්..

අතීතයේ මෙය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමින් ය.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින්,

GalleryGallery