ජන්ද නිවාඩුවට ගමේ ගිය අයට ආපසු එන්න අද සිට බස් සේවා..

By Piyumika Nov 16, 2024 05:26 AM GMT
Report

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ බවලතුන්..

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ බවලතුන්..

මෙම.ලංගම බස් සේවා හෙට (17) හා අනිද්දා (18) දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රසිද්ධ පාසලක විද්‍යාගාරයේ හදිසි ගින්නක්..

ප්‍රසිද්ධ පාසලක විද්‍යාගාරයේ හදිසි ගින්නක්..

මේ අතර ජනතාවගේ ගමන් පහසුව සඳහා පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් කටයුතු යොදා ඇතැයි එම සංගම් පවසයි.