"IMF ණයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ.." - හිටපු මහා බැංකු අධිපති අලුත් සැලැස්මක්? (VIDEO)

Report

මෙරටට ලැබෙන IMF ණය කරන්න පුළුවන් දෙයක් නොමැති බවයි හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ, අප මාධ්‍යවේදියෙකු විසින් සිදු කළ විමසීමකදීයි.

එහිදී ඔහු කියා සිටියේ, එම ණය මාස 6කට සැරයක් ඇමෙරිකානු ඩොලර් බිලියන 362ක පමණ ප්‍රමාණයක් බවත්, කිසිසේත්ම ඉන් සෑහීමකට පත්විය නොහැකි බවත්ය.

එමෙන්ම එමඟින් බොහෝ දේ කළ හැකි බවට ඇතැමුන් සිතාගෙන සිටින බවත්, එම මතයට ඔහු ඉඩ දී ඇති බවත් අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මේ අතර රට ආර්ථික අර්බුධයෙන් ගොඩ ගත හැකි ආකරය, ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය ගැනත් මෙහිදී අජිත් නිවාඩ් කබ්රාල් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙලෙසින්,