ජීවිතේටවත් මෙහෙම කරන්න පුළුවන් වෙයි කියලා හිතලා තියෙනවද? - මස් වලින් අලුත් සහල් වර්ගයක් නිපදවලා. - (VIDEO)

South Korea Technology Rice
By Wayomi Jun 17, 2024 09:44 AM GMT
Wayomi

Wayomi

Report

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිෂ්පාදනය කර තිබෙනවා.

ඔවුන්ගේ මෙම නව සහල් වර්ගය ඉදිරියේ දී මස් කෑමට ප්‍රිය කරන බොහෝ දෙනකුට අපූරු ආහාරයක් වනු ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.


එලෙස හරක් මස්වල ඇති පෝෂණ ගුණය මෙම සහල්වලට අන්තර්ගත කිරීමට විද්‍යාඥයෝ සමත් වී ඇති අතර මෙම නව සහල් වර්ගය රෝස පැහැතිය. එයින් බටර් සුවඳක් දැනෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මරණය බල්ලට කලින්ම දැනුනද? - සනුරි සමඟ මරු තුරුලට ගිය සුරතලා මරණයේ අනාවැකිය කල් ඇතුවම කියපු හැටි.

මරණය බල්ලට කලින්ම දැනුනද? - සනුරි සමඟ මරු තුරුලට ගිය සුරතලා මරණයේ අනාවැකිය කල් ඇතුවම කියපු හැටි.


අනාගතයේ අභ්‍යවකාශ කටයුතුවලදීත්, ග්‍රහලෝක ගවේෂණයේදීත් පහසුවෙන් සකසාගත හැකි පෝෂණ ගුණයෙන් පිරුණු සහල් වර්ගයක් ලෙස මෙම ‘මස් සහල්’ හඳුන්වා දීමට ද විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

2025 දී රජයෙන් ගහන නිවාස බද්ද ජනතාවට බලපාන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ නිවේදනයක්.

2025 දී රජයෙන් ගහන නිවාස බද්ද ජනතාවට බලපාන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ නිවේදනයක්.