කිසිවෙකු නොසිතූ අත්භූත නිවසක් මුහුදු වෙරළට ගොඩ ගසයි..නිවසේ ඇතුලෙ තිබූ දෙයින් මිනිස්සු පුදුම වෙයි.
සමහර විට මේ පුවත ඇසූ සැනින් ඔබ පුදුමයට පත්වෙන්න පුළුවන්.
මේ කියන්න යන්නේ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් තිබූ සිද්ධියක් ගැන ඇසෙන අමුතුම කතාවක් ගැනයි.
යාපනය - වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්රදේශයේ අද අලුයම 03.00ට පමණ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ තිබෙන පුවතක් වාර්තා වේ.
එමෙන්ම එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්රදායික අංග රැසකින් සමන්විත බවටයි සේ වන විට තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව, මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටකින් මෙය පැමිණ ඇති බවට විශ්වාස පලකරයි.
එම නිවස බැලීමට බොහෝ පිරිසක් වෙරළට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.
You May Like This Video