ජනපති සහ වියට්නාම රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක්

Anura Kumara Dissanayaka Economy of Sri Lanka Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 12, 2025 04:21 PM GMT
Shehan

Shehan

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති, සමුද්‍රිය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ස්ථාවරත්වය සහ ආයෝජකයින්ට හිතකර පරිසරය සැලකිල්ලට ගනිමින් මෙරට ආයෝජනය කිරීමට සූදානම් බව රොක්ස් සමාගමේ නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

ලංකාවටම හික් ගෑවෙන්න අපිලගේ සාධුයි බයියන්ගේ අප්පච්චියි එක්ක අසේල දාපු සිරික්කිය කොහොමද? නාමල් බේබිගේ අලුත්ම කැම්පේන් එකටවත්ද?

ලංකාවටම හික් ගෑවෙන්න අපිලගේ සාධුයි බයියන්ගේ අප්පච්චියි එක්ක අසේල දාපු සිරික්කිය කොහොමද? නාමල් බේබිගේ අලුත්ම කැම්පේන් එකටවත්ද?

ඒ අනුව මෙරට කාර්මික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ඔවුහු සඳහන් කළෝය. එසේම පුර්නජනනීය බල ශක්ති සහ දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔවුහු ජනාධිපතිවරයා හමුවේ පැවසූහ.

"අපි විරෝධියෝ, නමුත් කුමන්ත්‍රණකරුවන් නෙවෙයි" - මුජිබර්ගේ දැඩි ප්‍රකාශය

"අපි විරෝධියෝ, නමුත් කුමන්ත්‍රණකරුවන් නෙවෙයි" - මුජිබර්ගේ දැඩි ප්‍රකාශය

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ