පුංචි දහේන් ගෙදර ආව සතුට කොහොම නම් කියලා... අලුත් පියපදවියට අශේන්ගෙන් ආදරණීය උණුසුමක් [PHOTOS]

Report

සමාජ මාධ්‍යවල බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වන අශේන් සේනාරත්න මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන්නේ ඔහුගේ අලුත උපන් පුංචි පුතා නිසාය.

අශේන් සහ ශීනාදිගේ විවාහයෙන් පසුව මෙම ආදරණීය යුවළ ගැනත් බොහෝ දෙනා කතාබහ කළහ. එම යුවළ දැන් මවුපියන් බවට පත්ව ඇති අතර, ඔවුන්ගේ පවුල ආදරයෙන් හා සුවඳින් පිරී ගොස් ඇත.

රාජ්‍ය සේවයට 62,000ක් - කැබිනට් අනුමැතිය මෙන්න

රාජ්‍ය සේවයට 62,000ක් - කැබිනට් අනුමැතිය මෙන්න

දින කිහිපයක් ගතවීමෙන් පසු, ශීනාදි මේ වන විට සුවය ලබමින් සිටින අතර, පුංචි පුතා ද සුවෙන් පසුවෙයි. මෙම සතුට බෙදාගනිමින් අශේන් විසින් ඉතා ආදරණීය සටහනක් ඔහුගේ මුහුණුපොත ගිණුමේ පළ කර තිබුණි.

ඔයාලගේ ආදරය, ආශීර්වාද සහ සෙත් පැතුම් සියල්ලට ගෞරවනීය ස්තුතිය 🙏 ශක්තිමත් වෙමින් සුවය ලබන මගේ වීර බිරිඳ ශිනාදි ට විශේෂයෙන් ආදරෙයි💪❤️ අපගේ සියලුම ආදරණීය හිතමිතුරන් වෙත ආදරය සහ ගෞරවය 👪💗 #දහේන්සේනාරත්න 


සංචාරකයන් පිස්සු වට්ටපු ආරුක්කු නවයේ පාලමට AI කරපු හරියක්

සංචාරකයන් පිස්සු වට්ටපු ආරුක්කු නවයේ පාලමට AI කරපු හරියක්

අද රන් මිල වෙනස් වුණු හැටි - මිල ගණන් මෙන්න

අද රන් මිල වෙනස් වුණු හැටි - මිල ගණන් මෙන්න

GalleryGalleryGalleryGalleryGallery