බො‍රැල්ලේ වෙඩිල්ලෙන් තරුණයෙක් ජීවිතක්ෂයට, සිව් දෙනෙක්ට තුවාල[VIDEO]

Report

ඊයේ (07) දින රාත්‍රියේ බො‍රැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

වාර්තා වන ආකාරයට ඊයේ රාත්‍රී 8.40ට පමණ වූ මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇත.

පසුව ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් ක‍ර තිබෙනවා.

පොලීසිය පවසන ලෙස ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ටී 56යේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇත.

මාළිඟාවල ඉන්න රජවරු ගැන අහලා තිබ්බට ලක්ෂ්මි විලාස් මාළිගාවේ ඉන්න බැරෝඩාවේ මහාරාණි ගැන අහලා තියෙනවද?

මාළිඟාවල ඉන්න රජවරු ගැන අහලා තිබ්බට ලක්ෂ්මි විලාස් මාළිගාවේ ඉන්න බැරෝඩාවේ මහාරාණි ගැන අහලා තියෙනවද?

ගත්තු වාහනවලින් අපි බදු විදිහට බිලියන 129ක් හෙව්වා, මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක්

ගත්තු වාහනවලින් අපි බදු විදිහට බිලියන 129ක් හෙව්වා, මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක්