කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 49.77කින් ඉහළ ගොස් ඇත.
දිනයේ ගණුදෙනු අවසානයේදී එම දර්ශකය ඒකක 19,972.79ක් ලෙස සටහන් විය.
ඒ අනුව, අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 7.6ක් ලෙස වාර්තා වී ඇත.