තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?[PHOTOS]

Report

ලූනු කියන්නේ මුළුතැන්ගෙට වගේම අපිට කෑමවලට නැතුවම බැරි දෙයක්නේ.

එළවලුවලට අමතරව බත් පතේ අමතරවත් ලූනු කපන් කන අපිට ආයේ ලූනුවලින් කෑමවලට එන රස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

හරිනි අගමැතිකමෙන් අයින් කරනවද නැද්ද කියලා බලන් හිටපු හැමෝටම දුන්න තීන්දුව මෙන්න

හරිනි අගමැතිකමෙන් අයින් කරනවද නැද්ද කියලා බලන් හිටපු හැමෝටම දුන්න තීන්දුව මෙන්න

ලූනු තෙල් දාලා, සීනි සම්බෝල හදලා, කරවල බැඳුමට දාලා එකී නොකී එක එක විදිහට ගෙදර කෑමට එකතු වෙන ලූනු කියන්නේ රස ආහාරයක් වගේම ගුණ බෙහෙතක් කියලත් කියනවා.

හැබැයි අද කියන්න යන්නේ නිතර දෙවේලේ දකින ලූනු ගැන ඔබ දැනගත යුතුම කාරණයක්.

ඒ තමයි ලූනු මතුපිට තිබෙන කළු පාට. අපි ලූනු සුද්ධ කරන කොට පොත්තේ කළු පැහැයක් පැතිරිලා තියෙනවා දැකලා තියෙනවද?

එහෙම කළු පාටට තිබ්බම ගොඩක් වෙලාවට අපි කරන්නේ ලූනු ගෙඩිය හෝදන එක, එහෙම නැත්තම් ඒක පිහලා දානවා.

හැබැයි කළු පටලයකින් වැහිලා තියෙන මේ ලූනු කෑවොත් වෙන බලපෑම ඉතාමත් හානිකරයි කියලා දැනන් හිටියද? මෙම ලූනු වර්ගය ආහාරයට ගත්තොත් මුකෝමිකෝසිස් නම් දිලීර‍ ආසාදනයක් ඇති වෙන්න පුළුවන්.

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

මේ දිලීරය ඉතා විෂ සහිත අතර ආහාර පිසීම සඳහා භාවිතා කිරීමට පෙර එය හොඳින් සේදිය යුතු වෙන්නේ ඒ නිසයි.

මේ කළු දිලීර සහිත ලූනු ආහාරයට ගැනීමෙන් ඇතිවන ගැටළු විදිහට, හිසරදය, ඔක්කාරය, බඩේ කැක්කුම, පාචනය, වමනය ආදිය දක්වනවා.

ඒ වගේම ඔබට යම් අසාත්මිකතා ගැටලුවක් ඇත්නම් මෙම වර්ගයේ ලූනු ඔබේ ආහාර වේලට එකතු කිරීමෙන් වැළකී සිටිය යුතුය. එසේ නැත්නම් එය ඔබට හානිදායක වෙන්න පුළුවන්.

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

ඒ වගේම තමයි ඇදුම රෝගීන්ගේ ආහාරවලත් කිසිම වෙලාවක් කළු පුස් ලූනු භාවිතා කරන්න හොඳ නැහැ.

ඒ නිසා ඔබ ලූනු ආහාරයට එක් කර ගන්නා විට මෙම කළු පැහැති දිලීරය දුටුවොත් එම කොටස පමණක් ඉවත් කර ආහාර පිසීම කළ හැකිය.

එසේ නොමැතිනම්, අනවශ්‍ය අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. දිවට රස දෙන ලූනු ශරීරයට ගුණ දෙන ලෙස භාවිතය ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට අත් වැලක් වන බව සිහි තබා ගන්න. 

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති

GalleryGalleryGalleryGalleryGallery