මුළු රටටම අර්බුදයක් වෙන්න යන්නේ, ඉක්මනට බලන්න මේවා තියෙනවා දැක්කද?

Report

ප්‍රදේශ කිහිපයක වී වගාවේ පැතිර යමින් පවතින දුඹුරු කීඩෑ උවදුර තවදුරටත් ව්‍යාප්ත වුවහොත් එමගින් ගොවිතැන සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැකි බව බත‍ලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ප්‍රකාශ කරයි.

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

ඒ අනුව එහි අධ්‍යක්ෂක ආචාර්ය ලක්මිණි ප්‍රියන්ත මහනුවරදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව සඳහන් කළා.

එසේම අනුරාධපුර - එප්පාලවල ප්‍රදේශයේ වී වගා බිම්වල ව්‍යාප්ත වී පවතින කීඩෑ උවදුර පිළිබඳව සොයාබැලීමට බත‍ලේගොඩ වී පර්යේෂණ ආයතනය නිලධාරින් ද එහි ගොස් තිබූ බව වාර්තා වේ.

හරිනි අගමැතිකමෙන් අයින් කරනවද නැද්ද කියලා බලන් හිටපු හැමෝටම දුන්න තීන්දුව මෙන්න

හරිනි අගමැතිකමෙන් අයින් කරනවද නැද්ද කියලා බලන් හිටපු හැමෝටම දුන්න තීන්දුව මෙන්න

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ