දරුවන් අතර ජලභීතිකා රෝගයේ වර්ධනය වීම නිසා සුනඛ්‍යන් ගැන නියෝගයක්

Report

දිල්ලි අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල අයාලේ සැරිසරන සුනඛයින් සති 8ක් ඇතුළත ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මෙම නියෝගය ලබාදී ඇත්තේ දරුවන් අතර ජලභීතිකා රෝගය ඉහළ යාම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලින් පසුව බව සඳහන් වේ.

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

ඒ අනුව 2024 වසර පුරා ඉන්දියාවේ සුනඛ සපාකෑම් මිලියන 3.7ක් වාර්තා වී ඇති බව සඳහන්.

එසේම එය මේ වසරේ ජනවාරි මාසයදී පමණක් සිදුවීම් 430,000ක් ලෙස වාර්තා වී ඇති බව පවසයි.

තවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ දිල්ලි නගරයේ පමණක් අයාලේ යන සුනඛයින් මිලියනයක් පමණ සිටින බවයි.

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

හරිනි අගමැතිකමෙන් අයින් කරනවද නැද්ද කියලා බලන් හිටපු හැමෝටම දුන්න තීන්දුව මෙන්න

හරිනි අගමැතිකමෙන් අයින් කරනවද නැද්ද කියලා බලන් හිටපු හැමෝටම දුන්න තීන්දුව මෙන්න