ගෝලයේ රජතුමා දැන් තනි නැහැ : රොනාල්ඩෝ - ජෝර්ජිනා විවාහ ගිවිස ගනියි

Report

පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම දිගුකාලීන සහකාරිය වන නිරූපිකාව ජෝර්ජිනා රොඩ්‍රිගස් සමඟ විවාහ ගිවිසගෙන ඇත.

ඇය පැළඳි දියමන්ති මුද්දේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2ත් 5ත් අතර පවතින බව වාර්තා වේ.

ජෝර්ජිනා රොඩ්‍රිගස් සමාජ මාධ්‍ය ඔස්සේ මුද්දක ඡායාරූපයක් සමඟින් ඇගේ මව් භාෂාවෙන් "Yes I do. In this and in all my lives" යනුවෙන් සටහන් කර ඇත.

අද රන් මිල වෙනස් වුණු හැටි - මිල ගණන් මෙන්න

අද රන් මිල වෙනස් වුණු හැටි - මිල ගණන් මෙන්න

පුංචි දහේන් ගෙදර ආව සතුට කොහොම නම් කියලා... අලුත් පියපදවියට අශේන්ගෙන් ආදරණීය උණුසුමක්

පුංචි දහේන් ගෙදර ආව සතුට කොහොම නම් කියලා... අලුත් පියපදවියට අශේන්ගෙන් ආදරණීය උණුසුමක්