හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

Sri Lanka Police Sri Lanka Politician Law and Order Sinhala news Breaking News
By Kaushi Aug 12, 2025 11:12 AM GMT
Kaushi

Kaushi

Report

නදුන් චින්තක නොහොත් හරක් කටාගෙන් අල්ලස් ඉල්ලු පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී විශාල අනාවරණයක් සිදුවනු ඇති බවට අන්තර්ජාල නාලිකාවක වැඩසටහනක් ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

එසේම ඉන් නම් කිහිපයක් දැනටමත් අධිකරණය හමුවේ සහ මාධ්‍ය ඔස්සේ හෙළි වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

එසේම ඔහු අනාවරණය කරන්නේ මෙරට හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු, ඇමති පුත්‍රයෙකු, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ කලාකරුවන් අතර සිටින චරිතවත් කලාකරුවෙකු ඇතුළු පිරිසක් ඒ අතර සිටින බවට වෙනත් තොරතුරු මුලාශ්‍රයක් ඔස්සේ ද තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර ඉන් ඇතැම් පුද්ගලයින් හරක් කටා මරා නොදැමීමට අල්ලස් ඉල්ලා ඇති අතර තවත් පිරිසක් ඔහුට විවිධ පහසුකම් සැපයීම වෙනුවෙන් මෙසේ අල්ලස් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ.

නමට දඬුමොණරා කියපුවා වගේ නෙවෙයි ඇත්තටම රාවණාගේ දඬුමොණරු 19ක් ගොඩගන්න ලක ලෑස්තියක්

නමට දඬුමොණරා කියපුවා වගේ නෙවෙයි ඇත්තටම රාවණාගේ දඬුමොණරු 19ක් ගොඩගන්න ලක ලෑස්තියක්

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම