උතුරේ බිම්බෝම්බ විශාල ප්‍රමාණයක් ඉවත් කෙරේ...

By Parami Dissanayake Jul 26, 2024 03:24 PM GMT
Report

අද (26) උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ, උතුරේ බිම් බෝම්බ ඉවත් කිරිම මේ වන විට 97%කින් සාර්ථකව අවසන් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් මහත්මිය පවසනවා.

''කිඹුල් කඳුළු'' හෙළූ අගමැතිනිය...

''කිඹුල් කඳුළු'' හෙළූ අගමැතිනිය...

ඉතිරිවී ඇති ප්‍රදේශ කිහිපයේ ද බෝම්බ ඉතා ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා ය.