''කිඹුල් කඳුළු'' හෙළූ අගමැතිනිය...

By Parami Dissanayake Jul 26, 2024 02:19 PM GMT
Report

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර විනාශ වූ දුම්රිය ස්ථානයකදී හඬා වැටෙන බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ඡායාරූපයක් විදෙස් මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

උතුරේ පානීය ජල ගැටලුවට විසඳුම්

උතුරේ පානීය ජල ගැටලුවට විසඳුම්

කෙසේවෙතත්, එරට ජනයා අගමැතිවරිය “කිඹුල් කඳුළු” හෙලූ බවට චෝදනා එල්ල කර ඇති බව සඳහන් වේ.

පොලිසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර රටපුරා ඇති වූ ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු මිය ගොස් ඇත.

ආසියානු කුසලාන අවසන් මහා තරඟයට ඉන්දියානු කාන්තා පිල තේරේ...

ආසියානු කුසලාන අවසන් මහා තරඟයට ඉන්දියානු කාන්තා පිල තේරේ...

කෙසේ වෙතත්, මියගිය පිරිස් වෙනුවෙන් අගමැතිවරිය ඒ අයුරින් කණගාටු නොවූ බව පවසනයි.