උසස් පෙළ උත්තර පත්‍රවලට ආපදාවෙන් හානියක් වෙලාද?

Report

 විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය අවධාරණය කරන්නේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සිසුන් ලියූ උත්තර පත්‍රවලට ආපදා තත්ත්වයෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බවත් එම සියලුම උත්තර පත්‍ර ඉතා සුරක්ෂිතව තිබෙන බවයි.

තවදුරට එතුමිය සදහන් කරන්නේ උසස් පෙළ සියලුම උත්තර පත්‍ර මේ වන විට නියමිත ආරක්‍ෂිත ස්ථානවල තිබෙන බවත් ආපදාවට ලක්වී නොමැති ප්‍රදේශවල උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු නිසි පරිදි සිදුවන බවයි.

තවදුරටත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සදහන් කළේ ඉදිරියෙදී විභාගය පැවැත්වෙන කාල සීමාවේදී කාලගුණ තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කොට අවධානයෙන් සිටින බවයි.

ආපදාවෙන් පීඩිත පාසල් ළමුන්ට රු 25,000ක්

ආපදාවෙන් පීඩිත පාසල් ළමුන්ට රු 25,000ක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්