ආපදාවෙන් පීඩිත පාසල් ළමුන්ට රු 25,000ක්

Report

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර ඇත.

එසේම එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දිට්වා තව තව වනසයි - පාසල්, සරසවි වසයි ගුවන් ගමන් අවලංගු කරයි

දිට්වා තව තව වනසයි - පාසල්, සරසවි වසයි ගුවන් ගමන් අවලංගු කරයි

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ජල සැපයුම ගැන මෙන්න විශේෂ නිවේදනයක්

ජල සැපයුම ගැන මෙන්න විශේෂ නිවේදනයක්