ලංකාවට රන් පදක්කමක්

Asian Games 2023 Gold Medal Sports Sinhala news
By Mithu Apr 17, 2025 12:00 AM GMT
Mithu

Mithu

Report

ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම බාලක ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.

අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ සිදුවුණු ලොකු වෙනස

අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ සිදුවුණු ලොකු වෙනස

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි. ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් එහි තුන්පිම්ම ඉසව්වට සහභාගී වෙමින් රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඔහු එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාවය මීටර 15යි දශම 1යි 0කි. එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර 15යි දශම 5යි 3ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ චීනයේ දොං සියුඈන්. චීනයේම මා බෝයු ලෝකඩ පදක්කම දිනා ගත්තේ , මීටර 14යි දශම 9යි 7ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ය. 

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට

ReeCha