ප්‍රසිද්ධ පාසලක විද්‍යාගාරයේ හදිසි ගින්නක්..

Report

මාතලේ උකුවෙල අජ්මීර් විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරයේ ඇති වූ ගිනි ගැනීමකින් විද්‍යාගාරය හා එහි තිබූ භාණ්ඩ සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව වාර්තා වේ.

මෙලොව එලිය දුටු වනම මරුවා වැළද ගත් සිගිත්තන්..අලුත උපන් බිළිඳුන් 47කට සිදුවූ ඛේදවාචකය..(VIDEO)

මෙලොව එලිය දුටු වනම මරුවා වැළද ගත් සිගිත්තන්..අලුත උපන් බිළිඳුන් 47කට සිදුවූ ඛේදවාචකය..(VIDEO)

ඊයේ රාත්‍රී 10.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර මාතලේ මහ නගර සභා ගිනි නිවෙන ඒකකය හා ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ බවලතුන්..

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ බවලතුන්..

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය මගින් සිදු කරනු ලබන බවයි, සඳහන් වන්නේ.