ඉන්ධන බවුසරයක් පෙරලී යයි.. වහා රැස් වූ පිරිස් පෝලිමේ ඉන්ධන ගන්න ගිහින්.. ගිනි ජාලාවක් මතු වෙලා.. වුණ ඇබැද්දිය..

Report

උතුරු නයිජීරියාවේ - මාජියා නගරයේ දී ඉන්ධන බවුසරයක් පෙරලී ගොස් තිබෙනවා.

එහිදී ගිනිගෙන සිදුවු අනතුරින් පුද්ගලයන් 94 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කනත්තක් ආසන්නයේ තැබූ වෙඩිල්ලෙ තවත් තොරතුරු එළියට.. කවුරුත් නොහිතපු දෙයක්නෙ එතන වෙලා තියෙන්නෙ..(UPDATE)

කනත්තක් ආසන්නයේ තැබූ වෙඩිල්ලෙ තවත් තොරතුරු එළියට.. කවුරුත් නොහිතපු දෙයක්නෙ එතන වෙලා තියෙන්නෙ..(UPDATE)

රන් මිලත් සෑහෙන්න වෙනස් වෙනකොට ඩොලරයටත් මේ මොකද වුණේ?.(PHOTO)

රන් මිලත් සෑහෙන්න වෙනස් වෙනකොට ඩොලරයටත් මේ මොකද වුණේ?.(PHOTO)


අනතුරින් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුර සිදුව ඇත්තේ බවුසරය පාලනය කරගත නොහැකි වීමෙන් ය.

කෙසේ වෙතත්, අවට සිටි පිරිස රැස්ව ඉන්ධන එක්රැස් කරමින් සිටියදී ගින්න හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.