රන් මිලත් සෑහෙන්න වෙනස් වෙනකොට ඩොලරයටත් මේ මොකද වුණේ?.(PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 289.17 සිට රු. 288.91 ක් විය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..


එමෙන්ම, විකුණුම් මිල ද රු. 298.17 සිට රු. 297.91 ක් විය.

තවද, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

රටේම දවසින් දවස වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයට අද වුණ දෙය මෙන්න..(PHOTOS)

රටේම දවසින් දවස වෙනස්කම් රැසක් වෙනකොට.. ඩොලරයට අද වුණ දෙය මෙන්න..(PHOTOS)


කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත. 

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery