කනත්තක් ආසන්නයේ තැබූ වෙඩිල්ලෙ තවත් තොරතුරු එළියට.. කවුරුත් නොහිතපු දෙයක්නෙ එතන වෙලා තියෙන්නෙ..(UPDATE)

Report

UPDATE;

ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක්ට  ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේ දී වෙඩිතබා ඝාතනය කෙරිණ.

එම පුද්ගලයා ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ වාඩි වී සිටි අවස්ථාවේදී නාඳුනන පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ.

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)

සුළැඟිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි.. මහපට ඇඟිල්ල නැත්නම්?. මෙන්න මැතිවරණ කොමිෂන් සභාව එකවරම ගත්ත තීරණය..(PHOTO)


එහිදී තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන මිහිජය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේ ය.

හිරුණිකා ලිවුම දීලා.. දැන් මොකක් වෙයි ද?. මහ ලේකම් ලඟ ඉඳගෙනම කියලා දැම්ම දෙය.. ජලනී ප්‍රේමදාස එක්ක අර්බුදයක් ද?. (VIDEO)

හිරුණිකා ලිවුම දීලා.. දැන් මොකක් වෙයි ද?. මහ ලේකම් ලඟ ඉඳගෙනම කියලා දැම්ම දෙය.. ජලනී ප්‍රේමදාස එක්ක අර්බුදයක් ද?. (VIDEO)


කෙසේ වෙතත්, සැකකරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවත් පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණ වී ඇත.

----------------------------------------------

ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක්ට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේ දී වෙඩි තැබීමක් සිදු කර ඝාතනය කර තිබෙනවා.

ඒ අද (16) දහවල් 3ට පමණ ය.

තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..

තීරු බදු සහනය තියේ ද?. වාහනයක් ගන්න හිටිය ඔයාටයි මේ ආරංචිය.. බලයට පත් වුණ, මාලිමා ආණ්ඩුවේ තීරණය මෙන්න..

අලුත් සතියක දෙවෙනි දවසත් උදා උනා විතරයි.. තෙල් මිල පහලට..

අලුත් සතියක දෙවෙනි දවසත් උදා උනා විතරයි.. තෙල් මිල පහලට..


කෙසේ වෙතත්, එම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් පමණ වන අයෙක් බව පොලීසිය සඳහන් කළේ ය.