හොඳට බලන්න.. මේ වගේ කෙනෙක් මීට කලින් කවදාහරි දැකලා තියෙනවා ද කියලා - සාගර පත්ලෙන් හමු වූ අරුම පුදුම සතා?.. (VIDEO)

United States of America
By krishani Sep 26, 2023 04:41 PM GMT
krishani

krishani

Report

පසුගිය 13 වන දා එක්සත් ජනපද විද්‍යාඥයින් පිරිසක් විසින් ගැඹුරු මුහුද ගවේෂණය කර තිබෙනවා.

ඒ දුරස්ථ පාලක කිමිදුම් යානයක් මඟින් ය.

එහිදී මෙම විද්‍යාඥයින් පිරිසට '' ඩම්බෝ'' බූවල්ලෙකු හමු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ඒ පැසිපික් සාගරයේ හවායි දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන් ය.

කෙසේ වෙතත්, අඩි 5518ක ගැඹුරකින් යුත් මුහුදු ප්‍රදේශයක දී මෙම බූවල්ලා හමු වී ඇත්තේ.

වීඩියෝ දර්ශන - Hiru News YouTube Channel


ReeCha