හදිසි ගමනේ අවසන් ප්‍රථිපලය
By Hashan
පාසල් ළමුන් ප්‍රවාහන කරමින් තිබු ත්‍රි රෝද රථයක් අද උදෑසන අනතුරට පත් වී තිබෙනවා.
දිවා සුරැකුම් මධ්‍යස්ථානයක නේවාසිකව සිටින ළමුන් පිරිසක් පාසල වෙත ප්‍රවාහනය කරමින් සිටි අතරතුර අදාළ අනතුර සිදු ව ඇත්තේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අලුත්ගම පින්නහෙන ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් .
ත්‍රි රෝද රථයක ප්‍රවාහනය කිරීමට යම් නිශ්චිත ප්‍රමාණයක් තිබුණත් ඒ කිසිවක් නොසලකා අදාළ රියැදුර ප්‍රමාණයට වඩා ළමුන් ප්‍රවාහනය කරන බව වාර්තා වී ඇත .
අනතුරින් රියදුරු ඇතුළු පාසල් ළමුන් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කෙසේ වෙතත් රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි විම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇත .