යුපුන් නැවතත් පිටියට

By Kaushi May 09, 2025 07:15 AM GMT
Report

අද (9) දින ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරඟාවලියේ මීටර් 100 සහය දිවීමේ ඉසව්වට සහභාගී වීමට නියමිතව ඇත.

මෙම තරඟය ඩුබායිහි පැවැත් වේ.

යුපුන් අබේකෝන් යනු දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයායි.

ඉකුත් 2019 වසරේ දෙසැම්බර් මස දී නේපාලයේ දකුණු ආසියාතික තරඟාවලියක් පැවැත් වුණ අතර එහි දී ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට රන් පදක්කමක් ලබා දීමට ඔහු සහය විය.

අඳාළ සහය දිවීමේ කණ්ඩායමට යුපුන් සමඟ චමෝද් යෝධසිංහ, දිනෙත් වීරරත්න, සහ චමෝද් දිසානායක යන ක්‍රීඩකයන් එක් වීමට නියමිතව ඇත.

ෆේස්බුක් එකෙන් ආදරේ කරන්නේ බලාගෙන

ෆේස්බුක් එකෙන් ආදරේ කරන්නේ බලාගෙන

මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට තරඟය ආරම්භ වීමට නියමිතයි.