මාස හතරට 29 ක් - චුදිතයන් තවමත් නිදැල්ලේ
By Lakshika
මේ වසර තුල මීනි මැරුම් ඉතා විශාල ප්‍රමානයක් සිදු වී ඇත .
ඊයේ දිනයේදී කොට්ටාව ප්‍රදේශය සිදු වූ වෙඩි තැබීමත් සමග මීනිමරුම් ගණන් 29 දක්වා ඉහල ගොස් ඇත .
පසුගිය 4 , 5 යන දෙදින පුරා මිටියාගොඩ ,ගල්කිස්ස, කොටහේන, යන ප්‍රදේශ පුද්ගල ඝාතන සිදුවිය.
මේ වසරේදී වෙඩි තැබීම් වලින් හා කපා කොටා ඝාතනය කිරීම තුලින් පුද්ගලයන් තුවාල ලබා ඇත.
වෙඩි තැබීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 94 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය තව දුරටත් සදහන් කරනවා .