හොදටම සූර් වී හිමිනමකට කොටන්න ගිහින් මදිවට එස්.අයි. ටත් පහර දීලා..

Sri Lanka Police Sri Lanka Latest Headlines
By Piyumika Jul 28, 2024 08:12 AM GMT
Piyumika

Piyumika

Report

කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට පොල් කපන පිහියකින් පහරදීමට ගිය සිද්ධියකට සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමෙන් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව කුලියාපිටිය පොලිසිය පැවසීය .

ත්‍රීරෝද රථ රියදුරුගේ ඝාතන අභිරහස විසදේ ..

ත්‍රීරෝද රථ රියදුරුගේ ඝාතන අභිරහස විසදේ ..

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධික ලෙස බීමතින් සිටි සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සහ පොල් කපනු ලබන පිහියක්ද පොලිස් බාරයට ගෙන ඇත.

පාසල් තුනක ගුටි කෙලි..පහක් රෝහලේ..

පාසල් තුනක ගුටි කෙලි..පහක් රෝහලේ..

සැකකරු උප පොලිස් පරීක්ෂකවරයාට පහරදී දිවයන අවස්ථාවේදී ඇද වැටීම හේතුවෙන් තුවාල ලබා ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි.

ReeCha