වසර 80,000කට පසු හෙට නැගෙනහිර අහසේ වල්ගාවක්...

By Parami Dissanayake Sep 26, 2024 04:11 PM GMT
Report

හෙට (27) දිනයේ දී නැගෙනහිර අහසේ වල්ගා තරුවක් නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් පවසනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි..

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි..

ඒ අනුව, වාර්තා වන්නේ, වසර 80,000කට පමණ පෙර පෘතුවියට දිස්වූ වල්ගා තරුවක් බව ය.

මෙම වල්ගා තරුව සී 2023 ඒ 3 නමින් හදුන්වනු ලබන්නකි.

එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන මහමැතිවරණයට අදාළ ඇස්තමේන්තුගත මුදල භාණ්ඩාගාරයට...

එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන මහමැතිවරණයට අදාළ ඇස්තමේන්තුගත මුදල භාණ්ඩාගාරයට...

එමෙන් ම,හෙට අලුයම 5.00ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේ දී මෙය ලක්වාසීන්ට ද දැකබලා ගැනීමට හැකියාව පවතින බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළේය.