ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි..

Report

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව, සමාගම් ත්‍රිත්වයක ම සභාපති ධූරය දරු ඒ මහතා මෙලෙස එම තනතුරු වලින් ඉවත් වී ඇත.

යල කන්නයේ ලොකු ළූණු අස්වැන්න නෙලීම අරඹයි...

යල කන්නයේ ලොකු ළූණු අස්වැන්න නෙලීම අරඹයි...

ඒ අනුව, ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සිලොන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ්, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් යන සමාගම් ත්‍රිත්වයේ සභාපති ධුර දැරුවේ ය.

එමෙන් ම, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබේ.

කමිඳු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්... (PHOTO)

කමිඳු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්... (PHOTO)

ඔහු ලබා දුන් ලිපියේ සඳහන් ව ඇත්තේ, නව අමාත්‍යවරයාට තමන් කැමති මණ්ඩලයක් පත් කර ගැනීමේ නිදහස ලබා දීම සඳහා තමන් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ය.