පොලිසිය සහ සිවිල් වැසියන් අතර ගැටුමක්.. 13ක් රෝහලේ.. නොසන්සුන්කාරී තත්ත්වයක්..

By krishani May 06, 2022 03:30 AM GMT
Report

අක්කරෙයිපත්තුව පාලමුණ මාර්ග බාධකයේ දී ඊයේ (05) රාත්‍රියේ දී පොලිසිය සහ පුද්ගලයින් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් 11දෙනෙකු සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join