මහරගම ලොකු ගින්නක්
By Kaushi
මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයක හදිසි ගිනි ගැනීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට ඇතිව ඇති ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට යොමු කර ඇති බව කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කර තිබෙනවා.
