7හැවිරිදි දැරියක් අපයෝජනය දස හැවිරිදි පිරිමි දරුවා ගැන විමර්ශනයක්.
Sri Lanka Police
Sri Lanka
Crime
By Wayomi
දස හැවිරිදි පිරිමි දරුවකු විසින් හත් හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිදුවීමක් කිරිමැටියාව මානාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
අපයෝජනයට ලක්වූ හත් හැවිරිදි දැරියගේ මවගේ පළමුවැනි විවාහයේ දස හැවිරිදි දරුවා මෙලෙස අපයෝජනය සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති බවයි නාරම්මල පොලීසිය පවසන්නේ.
එලෙස අපයෝජනයට ලක්වූ දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර මෙම සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරන බව සඳහන්.
