සුබ ආරංචියක් - අද සිට බලපැවැත්වෙන ලෙස 9158කට උසස් වීම්

Report

78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ 9158 දෙනෙකුට අද සිට බලපැවැත්වෙන පරිදි උසස් වීම් ලබාදී ඇති බව යුද හමුදාව පවසයි.

එබැවින් බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 260 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1211 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත් උසස් කර ඇත.

අද රටම සමරන 78 වන නිදහස් දින සැමරුම

අද රටම සමරන 78 වන නිදහස් දින සැමරුම

තවද සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1704 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2339 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2204 දෙනෙකු කෝප්‍රල් නිලයටත් සාමාන්‍ය සෙබලු‍න් 1440 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස් කර ඇති බවයි යුද හමුදාව ප්‍රකාශ කරයි.  

අද කොළඹ යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

අද කොළඹ යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි

ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි

රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරය තුළ වාසි රැසක් ලැබෙන අද දවසේ ලග්න පලාපල මෙන්න

රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරය තුළ වාසි රැසක් ලැබෙන අද දවසේ ලග්න පලාපල මෙන්න