whatsApp ගිණුම් මිලියන 6.8කට වෙන දේ මෙන්න ඔයාගේ ගිණුමත් මේ අතරද?

Report

WhatsApp සමාජ මාධ්‍ය හඳුන්වාදීමත් සමඟ ලොව පුරා බොහෝ පරිශීලකයන් ප්‍රමාණයක් එය වටා එක් රැස් විය.ඒ අනුව නිරන්තරයෙන්ම විවිධ වංචා සහගත ක්‍රියාවලින් මේ හරහා සිදුවීම දිනෙන් දිනම රැල්ලක් බවට පත්විය.

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

එවැනි සිදුවීම් මුල් කරගෙන මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව Meta සමාගම පවසයි. WhatsApp විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දීමත් සමඟ Meta සමාගම මෙම තීරණය ගෙන ඇත.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

එම පියවරයන් අතර, WhatsApp විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු කණ්ඩායම් කතාබහකට (Group Chat) එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂයෙන් පරිශීලකයින්ව දැනුවත් කර තිබේ.

අපරාධකරුවන් විසින් WhatsApp ගිණුම් පැහැර ගැනීම හෝ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරන Group Chatවලට පරිශීලකයින් එක්කිරීම වැනි බහුලව සිදුවන වංචනික ක්‍රියාකාරකම් මර්දනය ද මෙහිදී ඉලක්ක කර ඇත.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ