පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

Report

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ දිනපතා එකතුවන කැලි කසල සම්බන්ධයෙන් සිදුවූ සිදුවීමක් පිළිබඳවයි මේ. එම ප්‍රදේශයේ කැලිි කසල බැහැර කිරීමේදී ප්‍රදේශයේ ජනතාවට කැලි කසල වෙන් කර ලබා දෙන ලෙස නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර ඇත.

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

එම දැනුවත් කිරිමට පටහැනිව කටයුතු කරමින් හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සංචාරක නිකේතනයක බැහැර කරන කැලි කසල වෙන් නොකර පොලිතින් මලු දෙකක බහා රැගෙන විත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍ර දේශයේ බැහැර කර තිබේ.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

ඒ අවස්ථාවේ තම වාහනයෙන් ගමන් කරමින් සිටි හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා දැක එම පුද්ගලයාවෙත පැමිණ බැන වැද අවිධිමත් ලෙස පරිසරයට මුදා හරින ලද එම කැලි කසල මලු දෙක රැගෙන යන ලෙසට නියෝග කර ඇත.

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

සභාපතිවරයා එම පුද්ගලයාට නියෝග කරන අයුරු ඒ අසළින් ගමන් කල වාහනයක සවි කර තිබූ කැමරාවක සටහන් වී තිබුණි.

සභාපතිවරයා එම ස්ථානයෙන් බැහැරව යාමෙන් පසු එම පුද්ගලයා යලිත් එම කැලි කසල සහිත මලු දෙක එම ස්ථානයේ බැහැර කර තිබුණු අයුරු ද කැමරාවේ සටහන් විය.

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට චෙම්මනි සමූහ මිනීවළේ ඇටසැකිලි හා භාණ්ඩ හදුනාගැනීමට මහජන සහය පතයි

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට චෙම්මනි සමූහ මිනීවළේ ඇටසැකිලි හා භාණ්ඩ හදුනාගැනීමට මහජන සහය පතයි